Welcome to Vidyapeeta Online Hub

"සියල්ල අමතක වූ කල ඉතිරි වූ යම් දෙයක් වේද, එය අධ්‍යාපනයයි. "

🎯

අපගේ මෙහෙවර

ලංකාවේ ප්‍රථම වතාවට විද්‍යාපීඨ සිසුන් සදහා සැකසුනු ස්වයං අධ්‍යයන සේවාව ලෙස, ඔබගේ අධ්‍යයන සාර්ථකත්වය වෙනුවෙන් ඉහලම ගුණාත්මක සේවාවක් සැපයීමට අප නොසැලී බැදී සිටිමු.


ගුණාත්මකභාවය

නිරවද්‍ය සහ යාවත්කාලීනම අධ්‍යයන අන්තර්ගතයන් ඔබට ලබා දීම.

💡

නව්‍යකරණය

ඉගෙනුම් ක්‍රියාවලිය පහසු කරන නවීන තාක්ෂණික විසදුම් හදුන්වා දීම.

👥

ශිෂ්‍ය සහයෝගය

ඔබගේ සෑම ගැටලුවක් සදහාම ඉක්මන් සහ මිත්‍රශීලී සහයක් ලබා දීම.

Online Learning Environment

Exclusive Access to Your Online LMS

අපගේ විද්‍යාපීඨ කෙටි සටහන් පොත මිලදී ගත් ඔබට වඩාත් ඉක්මනින් හා ක්‍රමවත්ව අධ්‍යයන කටයුතු කිරීමට පහසුවන පරිදි අප විසින් ඔබට Online LMS පහසුකම සපයා දී ඇත.

කෙටි සටහන් පොත මිලදී ගන්නා විට ඔබට ලබාදුන් User Name එක සහ Password එක භාවිතා කර පහත බටනය මගින් පද්ධතියට පිවිසෙන්න.

LMS එකට පිවිසෙන්න ➤

Our Service

ඔබට අප හරහා පහත සේවා ලබා ගත හැකිය

  • විද්‍යාපීඨ වෘත්තීය විෂය කෙටි සටහන් පොත
  • අධ්‍යාපන මිනුම හා ඇගයුම පොත
  • ටයිප් සෙටින් සේවාවන්
  • ඉගෙනුම් ආධාරක සදහා බැනර්, Presentation ආදිය සකස් කර දීම