Our Service
ඔබට අප හරහා පහත සේවා ලබා ගත හැකිය
- ✓ විද්‍යාපීඨ වෘත්තීය විෂය කෙටි සටහන් පොත
- ✓ අධ්‍යාපන මිනුම හා ඇගයුම පොත
- ✓ ටයිප් සෙටින් සේවාවන්
- ✓ ඉගෙනුම් ආධාරක සදහා බැනර්, Presentation ආදිය සකස් කර දීම
ලංකාවේ ප්‍රථම වතාවට විද්‍යාපීඨ සිසුන් සදහා සැකසුනු ස්වයං අධ්‍යයන සේවාව ලෙස, ඔබගේ අධ්‍යයන සාර්ථකත්වය වෙනුවෙන් ඉහලම ගුණාත්මක සේවාවක් සැපයීමට අප නොසැලී බැදී සිටිමු.
නිරවද්‍ය සහ යාවත්කාලීනම අධ්‍යයන අන්තර්ගතයන් ඔබට ලබා දීම.
ඉගෙනුම් ක්‍රියාවලිය පහසු කරන නවීන තාක්ෂණික විසදුම් හදුන්වා දීම.
ඔබගේ සෑම ගැටලුවක් සදහාම ඉක්මන් සහ මිත්‍රශීලී සහයක් ලබා දීම.
ඔබට අප හරහා පහත සේවා ලබා ගත හැකිය